රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිසුන්ට මැර ප්‍රහාරයක්..

අද(Feb02) අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට කිසියම් මැර පිරිසක් පැමිණ පහරදී ඇතිබව වාර්තා වෙනව.

එක් සිසුවෙක් නේවාසිකාගාරයෙන් ඉවතට ගෙන පහරදෙමින් රැගෙන ගොස් ඔවුන් පැමිණි වාහනයේ දමාගෙන යන්නට උත්සාහ කර ඇති අවශ්තාවේ අනෙක් සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් මැර පිරිස එක් වාහනයක් දමා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.

එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.පහරදුන් මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහනවලින් බවට හෙළිදරව් වී තිබේ.එක්අයෙකු සිසුන් විසින් අල්ලාගන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇති ආකාරයට ඹහු රාජ්‍ය අමාත්‍ය වරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»