රසායනික පොහොර ආනයනය තහනම ඉවත් කර ඇතිබව බැසිල්සියලුම බැංකු දැනුවත් කරයි?

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»