රඹුක්කන විරෝධතා කරුවන්ට පොලිසියෙන් වෙඩි..එක් අයෙක් මරුට.

රඹුක්කන ප්‍රදේශයේ දී සිදුකළ විරෝධයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

Translate-(English/Sinhala/Tamil )»