රඹුක්කන ජනතාව විරෝධතාවයට වෙඩි තියන්නට….

රඹුක්කන ජනතාව විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් නිළධාරීන් වහාම අතඩංගුවට ..

ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී සිදුකර ඇත්තේ ඝාතනයක් බවත් එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අතඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27) පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල ලැබීය. මෙහි මරණ පරීක්ෂණය සිදුකළ කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය වෙඩි තැබීමෙන් සිදුවූ ඝාතනයක් බවය.ඒ අනුව විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»