රනජන් නිදහස් කරන්න..සජිත් නැවතත් ඡනධිපති ගෙන් ඉල්ලයි.

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම දඬුවමෙන් නිදහස් කරන්නයි ඉල්ලා සිටිමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත  ලිපියක් යවමින් ඉල්ලා ඇති බව සඳහන් වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»