රතන හිමි ගේ සමු ගැනීම..

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසා ඇත.

ඒ අනුව මින් ඉදිරියට මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත.

රතන හිමි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජාතික ලැයිස්තු මංත්‍රීවරයෙකූ ලෙසයි.පසුගිය මහ මැතිවරණ යෙන් තරග කර පරාජයට පත්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»