රට හැර යන්නන් තුලට එක් වෙන තවත් සුපිරි ක්‍රීඩිකාවක්..

මේ දිනවල ශ්‍රී ලංකා වෙන් පිටවීම සඳහා වැඩි දෙනෙක් පොරකමින් සිටී.

විශේෂයෙන්ම තරුණ තරුණියන් මෙයින් ප්‍රමුකස්ථානයක් ගනී.මේ අතරට විවිධ අංශ වලින් දක්ශතා දැක්වුවන් හා ප්‍රවීනයනුත් එක්වෙමින් සිටී.

චමරි අතපත්තු..ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ සුපිරි ක‍්‍රීඩිකා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් කර තිබෙනව.ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මෙම ඉවත් වීමට නිසිහේතුවක්දක්වා නොමැති මුත් පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»