රටේ පාලන අධිකාරිය ට ඇහුම්කම් නොදී ජනතාව තීරන ගනී. වෙළඳසැල් සිය කැමැත්තෙන් වසා දමයි.

මේ වන විට කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් නගර 32ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.පහත දැක්වෙන්නේ එසේ වසා දැමූ නගරයි.

ත්‍රිකුණාමලය,හලාවත,වෙන්නප්පුව,කැකිරාව,මොණරාගල,දැරණියගල,ඌරගස්මංහන්දිය,වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ,අලව්ව

යාපනය ,කොඩිකාමම්හි,බදුල්ල, දිවුලපිටිය, බලංගොඩ, බණ්ඩාරවෙල, වැලිගම, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලිඅත්ත,

කෑගල්ල, වලපනේ මාතලේ, යටලවත්ත, යේලක්කරය, ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරඳගහමුල,

වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, අම්පාර ,මාතලේ, පලාපත්වල, මඩවල, උල්පත ,උඩවලව

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»