රජරට සරසවියට උපකුලපතිනියක්..

ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.

ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපතිනිය වන අතර එම තනතුර ලබන පළමුවන කාන්තාව ද වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියක වන සංජිවනී ගිනිගද්දර මහත්මිය කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.

ඇය කෟෂිකාර්මික විෂයයන්පිළිබඳව පර්යේෂණ රැසක් කල මහාචාර්යවරියකි.

1Samindra Madanayake1 ShareLikeCommentShare

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»