රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ..

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙට (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ 2022 වසර සඳහා ස්ථාන මාරුවීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම, විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම සහ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»