රංජන් රාමනායකට ජනපති සමාව…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීමට අදාළ ලේඛණ වලට අත්සන් තබා ඇති බව ආරංචිමාර්ග පවසනව.
බොහෝවිට ඉදිරි සති 2ක තුලදී ඹහුට ජනපති සමාව ලැබෙනු ඇති බවයි වාර්ත වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»