යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ රටින් පිටවෙයි…

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් වාර්තා කරයි.ඔවුන් කටුනායක ගුවන් තොටුපල හරහා හෙලි නොවූ ගමනාන්තයක් වෙත විදෙස් ගතව ඇතැයිද එම වාර්තාව කියයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»