යුක්රේන් වැසියන් නිරායුධව වීදි බැස රුසියානු හමුදා රථ ඉදිරියට ගමන්කිරීම වැලක්වීමට උත්සාහ දරයි..

මේ වනවිට රුසියානු හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක්ම ආක්‍රමණය කරඇති බව වාර්තා වෙනව.මෙම නගර වල ප්‍රධාන ගොඩනැගිලි ගිනිගනි මින් තිබෙන අතර ඉදිරියට ගමන්කරමින් තිබෙන රුසියානු හමුදා රථ වලට ආපසු යන ලෙස යුක්රේන් වැසියන් ආයාචනය කර සිටින අයුරු.(Video Credit CNN )

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»