ඹන්ටේරියෝ පළාත් චන්දයෙන් Doug Ford නැවතත් බලයට..

අද පැවති ඹන්ටේරියෝ පළාත් චන්ද විමසීමේදී බලයේ සිටි ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය (Progressive Conservative Party) වැඩි ආසන ප්‍රමානයක් දිනා ගනිමින් නැවත වතාවක් බලය තහවුරු කරගෙන තිබෙනව.1999 න් පසු කොන්සර්වේටිව් පක්ෂය පිට පිට බහුතරයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»