මෝටර් සයිකල් කරුවකු ට්‍රැපික් පොලිස් නිලධාරියකු අද පිටකොටුව පාර දිගේ ඇදගෙන යන ආකාරය..

මෙය සිදුවී ඇත්තේ පිටකොටුව ප‍්‍රධාන වීදියේයි. රථවාහන නවතා තැබිය නොහැකි ස්ථානයක නවතා තිබූ යතුරු පැදියක් සම්බන්දෙන් විමසීමකදී එහි හිමිකරු එය පැනගන්න පණගන්වා පළා යාමට උත්සාහ දරා තිබේ.

එහිදී පොලිස් නිලධාරියා යතුරු පැදි එල්ලී ඇති අතර පොලිස් නිලධාරියා සමඟ මහමග ඇදගෙන යමින් පලායාමට උත්සාහ කර තිබේ.නමුත් මීටර් හැත්තෑවක් පමණ දුර ගිය පසු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී ගොස් ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»