මෙවර ඹලිම්පික් උළෙලේදී …

මෙවර ඹලිම්පික් උළෙලේදී සත්කාරක රට වන ජපානය එක් එක් රට වලට විශේෂ පිලිගැනීමක් ලබා දීමට උත්සාහ කොට තිබේ.ඒ සඳහා ඹවුන් ජපානයේ බෙහෙවින් ජනප්‍රිය ඇනිමේ සහ මංගා චිත්‍ර කතා වල එන චරිත සහභාගි වන රට වලට ආදේශ කර එක්එක් රටවල් විස්තර කිරීමට උත්සහ කර තිබේ.ශ්‍රීලංකාව Daruwana චරිතයෙන්ද කැනඩාව Keanu චරිතයෙන්ද හඳුන්වා දී ඇත.වර්ණ වලින් විවිධ ජන කොටස්ද සංකේත මගින් පාරම්පරික උරුමයන්ද පෙන්වීමට උත්සහ කොට ඇති බව පෙනීයයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»