මෙන්ඩිස් සමාගම යලි ආරම්භ කිරීමට අවසර.

අර්ජුන් ඇලෝසියස් මෙහි අධ්‍යක්ෂක වරයෙකි.

වසා තිබු Mendis Old Arrack සමාගම යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවඅවසර ලබා දී තිබේ.
බදුගෙවීම පැහැර හැරීම හේතුවෙන් 2018 වසරේදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින්මෙම සමාගමට හිමි වී තිබු මත්පැන් නිෂ්පාදනය සඳහා වන බල පත්‍රය අහෝසිකරන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»