මුතුරාජවෙල ගොඩ කරන්න එපා‘‘ නිවෙස්වල සිට විරෝධය.

ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරයක් ඉදි කිරීම සදහා උස්වැටකෙයියාව ,පට්ට්යවල ප්‍රදේශය අක්කර 100 ක් පමණ ගොඩ කිරීමට විරෝධය පා එම ප්‍රදේශවල ජනතාව නිවෙස්වල සිට නිහඩ විරෝධතාවක නිරත වූහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»