Top Stories >
ඇය ගිම්හානි පෙරේරා යි.වයස අවු:17 යි,බොට්ස්වානා හී පිලක්වේ ප්‍රදේශයේ පදිංචි ගිම්හානි එරට ලිවින්ස්ටෝන් කොලෝබෙන්ග් කොලීජියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකි.
(Gimhani Perera of Sri Lankan -origin has won the ‘Miss Teen International Botswana 2021’ pageant that was held in Botswana.)