මිග් යානා ගනුදෙනුව නැවතත් කරළියට…

2015ට පෙර පැවති රජය ගුවන් හමුදාවට මිග් යානා
මිල දී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 7ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ, යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා ලංකාවට පැමිණනෙ බව ආපසු පිටව යද්දී මාධ්‍ය කළ විමසීමකදී වීරතුංග මහතා කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»