මැනිටෝබා ට්‍රාන්ස්-කැනඩා අධිවේගී මාර්ගය හි අනතුරකින් 15 දෙනෙකු මිය යයි.

විනිපෙග් නගරයට බටහිරින් පිහිටි ට්‍රාන්ස්-කැනඩා අධිවේගී මාර්ගයේ සිදුවූ විශාල අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මියගිය සංඛ්‍යාව පිළිබඳව නිලධාරීන් තවමත් යාවත්කාලීනයක් ලබා දී නැත.මගී වාහනයක් ට්‍රක් රථයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නෙ.(Photo Credit: Morgan Modjeski, CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»