මනෝජ් රාජපක්‍ෂ නිවස ඉදිරිපිට විරෝධතාවයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයා වන මනෝජ් රාජපක්‍ෂ මහතා වාසය කරන ඇමරිකාවේ නිවස ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබේ.මෙසේ විරෝධයේ දී ඇත්තේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»