මට කියපු නිසයි ගැසට් ගැහැව්වෙ..

ග්ලයිකොෆොස්පේට් රසායන ද‍්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසාකෘෂිකර්ම අමාත්‍යංශයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නිලධාරී ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන ඇත.

ආචාර්ය ජේ.ඒ.සුමිත් මහතා පවසන් නේතමා නීති විරෝධී දෙයක් කර නැති බැවින් සිය තනතුරට ගැටලුවක් ඇති නොවන බවත්, තමා කටයුතු කර ඇත්තේ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත් පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»