මගෙ සීනි ගබඩාත් නෑ..මගේ පවුලේ කවුරුවත් සීනි ලංකාවට ගේන්නෙත් නෑ..රවී කරුණානායක.

සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් තමාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවෙන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවකු ශ්‍රී ලංකාවට සීනි ආනයනය නොකරන බවද සමාජ ජාලයන්හි තොරතුරු විමසා බැලීමකින් තොරව පළවීම ගැන කණගාටුවන බවද කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»