බීමත් රියැදුරෙකු පොලිසියෙන් පැන යාමට උත්සාහ කරන අයුරු ..

මෙය වාර්තාවී ඇත්තේ බ්‍රැම්ටන්(Brampton) නගරයේදීයි.සුදු පැහැති ජීප් රථයක් පොලිස් රථ කිහිපයක් මග හැරීමට උත්සාහ කිරීමේදී මෝටර් රථ කිහිපයක් සහ අසල ඇති විදුලි කනුවකද ගැටෙන ආකාරයයි.පසුව පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»