බ්‍රිටිස්කොළොම්බියා ගංවතුර..හතර දෙනෙකු අතුරුදහන් ..දහස් ගණනක් නිවෙස්වලින් බැහැර..

පසුගිය දිනවල බ්‍රිටිස්කොළොම්බියා හි ප්‍රදේශ කීපයකට ඇද හැලුණු වර්ෂාව නිසා එහි නගර කිහිපයක්ම ගංවතුරෙන්යටවිය.

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් මේ වන විට මිනිසුන් දහස් ගණනක් තම නිවෙස්වලින් බැහැරව සිටින අතර සතුන් දහස් ගණනක් අවදානමට ලක්ව ඇති බවත් වාර්තා වෙනව.

RCMP in British Columbia confirmed Thursday that there are now four people missing following a deadly mudslide on Highway 99-Duffey Lake Road earlier this week.Thousands of people are out of their homes and thousands of animals remain at risk.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»