බ්‍රැම්ප්ටන් Nikki Kaur සේවයෙන් නෙරපයි..

බ්‍රැම්ප්ටන් නගරයේ හිටපු අධ්‍යක්ෂකවරියක වන කෞර් කියා සිටින්නේ තමන් දැනුම් දීමකින් තොරව සේවයෙන් පහ කළ බවයි.

බ්‍රැම්ප්ටන් නගරයේ හිටපු අධ්‍යක්ෂකවරියක මෙන්ම පසුගියදා හිටපු නගරාධිපති සමඟ තරඟ කල නිකී කෞර් නගර සභා මැතිවරණයෙන් දිනකට පසු නගරාධිපති ලෙස නැවත තේරුනු පැට්‍රික් බ්‍රවුන් විසින් තමාව නෙරපා දැමූ බව ඇය පවසයි.

නිකී කෞර් නගර සභා මැතිවරණයෙන් දෙවන ස්ථානයට පත්විය. ඇය බ්‍රැම්ප්ටන් නගරයේ සිංහල ප්‍රජාව සමඟ සමීපව කටයුතුකල නිලධාරිනියෙකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»