පෞද්ගලික රෝහල් වල ඉඩ නෑ

ලංකාවේ පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර නොගන්නා බව වාර්තා වෙනව.ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා මෙසේස රෝගීන් බාර නොගන්නා බවයි පවසන්නෙ. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලත් ඉඩ නෑලුආසාදිතයන් කොරිඩෝවලත් බිමත් සිටිනවලු..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»