පොහොට්ටු ක්‍රිකට්….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනව.මේ සඳහා නාමල් රාජපක්ෂ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ,ජානක වක්කුබුර ප්‍රසන්න රණවීර ඇතුලු මැති ඇමතිවරු රැසක් ක්‍රීඩා කරන ලදී.(video credit News1St)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»