පී බී යයි..ගාමිණී සෙනරත් එයි..

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තා වෙනව.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් තමා විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති තුමා වෙත පසුගියදා ලිපියකින් කරන ලද කරන ලද ඉල්ලීම පිළිගෙන ඇතිබව වාර්තා වෙනව.

ඒ අනුව පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»