පාස්කු විමර්ශන ප්‍රධාන නිලධාරියා ඇමරිකාවට පැනගිහින්..

මොහු පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා වන බවත් දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මෙම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට බුද්ධි අංශ වාර්තා කර තිබේ.මොහුට මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුරක් සඳහා උසස් වීමක්ද ලබා දී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»