පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි..

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට භාර දී ඇති බවයි වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»