පාර්ලිමේන්තුව තැඹිලි පාට කරන්න:

ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලයේ පණිවිඩය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ((GBV) Gender based violence) ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාරිභාෂිතය තුළ බොහෝ දුරට වාචික යෙදුමක් බවට පත්ව ඇත. අපි ඒ ගැන නැවත නැවතත් කතා කළෙමු, ඇත්ත වශයෙන්ම එහි සාරය නැති වී ඇත. නමුත්, එය හුදු පදයක් නොවේ. එය ලෝකයේත් ශ්‍රී ලංකාවේත් අතිශය කටුක යථාර්ථයකි.

(ප්‍රාථමික සෞඛ්‍ය හා වසංගත රෝග පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»