පාන් මිල නැවතත් ඉහළට..

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් වැඩි කිරීම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා ඇත.

ඒ අනුව පාන් රාත්තලක නව මිල රු. 170ක් වනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»