පාන් ගනන් යනවලු..

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසා ඇත.

දැනට පාන් රාත්තලක මිල රු:65 වන බවයි පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»