ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වූ බන්දුල පද්මකුමාර මහතා අභවප්‍රාප්ත විය.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ බන්දුල පද්මකුමාර මහතා අභවප්‍රාප්ත විය.

එකළ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් වූ මුල් පිටුව සහ ලෝකසිතියම ඹහු විසින් නිර්මාණය කල වැඩසටහන් විය.

බන්දුල පද්මකුමාර මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ පුවත්පත් කලාවේ කැපී පෙනෙන චරිතයක් විය. ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකම තිරගතවූ නිම් වළල්ල චිත්‍රපටය ඹහුගේ නිර්මාණයකි.

ජනප්‍රිය යොවුන් පුවත්පත් හා සඟරා කීපයක් ම ඹහු විසින් හඳුන්වා දෙනනලදී.රැජින,සරසි,අරලිය එම පුවත්පත් අතර වේ.

ඒ මහතා මියයන විට වයස 71ක් වනවියේ පසු විය .

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»