ප්‍රවින ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සමාව ඉල්ලයි.

මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කරයි.ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය භූමියට පැමිණ ඔහු මේ බව කියා සිටියේය.තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ දරුවන් සමග වත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේය.

Translate-(English/Sinhala/Tamil )»