පළමු ලොතරැයියෙන්ම මිලියන 48ක්..

පසුගියදා මිලියන පතිනියක් වූ 18 හැවිරිදි Juliette Lamour කැනේඩියානු ලොතරැයි ඉතිහාසයේ ලාබාලතම පුද්ගලයා වෙනව.

ඇය මිලදීගත් පළමු ලොතරැයි ටිකට්පත මෙය බවයි පවසා ඇත්තෙ.

උතුරු ඔන්ටාරියෝ සෝල්ට් ස්ටේ මාරි හි ජීවත්වන ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

(Photo credit OLG)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»