පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් නවතී..

ප්‍රදේශවාසීන් ගේ විරෝදතා නිසා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතා ඇති බව ආරංචිමාර්ග පවසනව.

ජනතාව කියා සිටින්නේ කොරෝනා වියසනය උච්චතම ඇති අවශ්තාවක මිනිසුන් සිය ගනන් දිනකට මිය ඇදෙද්දී සහ රජයට මුදල්නොමැති වේලාවක මෙවැනි දේ සඳහා අවධානය යොමු කිරීමත් මුදල් වියදම් කිරීමත් ගැටලුකාරි බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»