නිරෝෂන් ප්‍රේමරත්න ITN නව සභාපති.

ITN නාලිකාවේ කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම නාලිකාවේ නව සභාපති ලෙස පත්කර ඇති බව වාර්තා වෙනව.

පසුගිය මහමැතිවරණයේදී මනාප මදිවීම නිසා ඹහුට පාර්ලිමේන්තුවට ඒමට නොහැකිවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»