නිමල් ලාන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

ග්‍රාමීය මාර්ග සහ වෙනත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා අද සිය ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දුන්නේය.අමාත්‍යවරයා පසුගිය කාලයේ අධිවේග මාර්ග කොමිස් සම්බන්ධ ආරවුලක් නිසා කලකිරී සිටි බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

Translate-(English/Sinhala/Tamil )»