නිදහස් උළෙල ප්‍රදර්ශන රථයක LTTE සටන්කරුවන්ගේ ඡායාරූපයක්…

මෙවර නිදහස් දින පෙළපාළියේ හමුදා සටන්කරුවන් නිරූණය කරමින් ගමන් ගත් රථයක ඡායාරූප අතර LTTE සටන්කරුවකු ගේ ඡායාරූපයක් කාගේත් අවධානයට යොමුවී ඇතිබව වාර්තා වෙනව.

මෙම ඡායාරෑපය කුමක් දැයි නොදැන මෙම ප්‍රදර්ශන රථයට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නෙ.

මෙම ඡායාරූපය පිළිබඳව හෙළිදරව්වක් ‘ටැමිල් ගාර්ඩියන්‘ වෙබ් අඩවිය හරහා සිදුකිරීමෙන් පසු ඒ ගැන ශ්‍රී ලංකා හමුදාවේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»