නාලක ගොඩහේවා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනව.

ගොඩහේවා මහතා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි පවසන්නෙ.

Translate-(English/Sinhala/Tamil )»