නත්තල වෙනුවෙන් කාදිනල් තුමාගේ පණිවිඩය.

නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මෙවර නත්තල තමන්ට හැකි තරමින්, දිළිඳු අසරණ අයට පිහිටවීමේ අවස්ථාවක් බවට පත්කරගත යුතු බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»