ධම්මික පැණිය බලපත්‍රය අහෝසි කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේධම්මික පැණිය සම්බන්ධව කල සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු නොවීම හේතුවෙන් තාවකාලිකව ලබා දී තිබු බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කල බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»