ධනුෂ්ක 2023 ජනවාරි 12 තෙක් පුනරුත්ථාපන කඳවූරකට…

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ධනුෂ්ක ගුණතිලක ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නඩු විභාගයේ ඉදිරි කටයුතු සිදු වනතුරු ඔහු සිඩ්නි නුවර සිල්වර් වෝටර් ප්‍ර‍ෙද්ශයේ පිහිටි පුනරුත්ථාපන පහසුකම් සහිත correctional center නමින් හඳුන්වනු ලබන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමට කටයුතු කර ඇත.

මෙම නඩුව නැවත ජනවාරි 12 දින විභාගයට ගැනීමට නියමිතව ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»