දෙවන එලිසබෙත් රැජින මියයයි.

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් රැජින මියයනන විට 96 හැවිරිදි වියේ පසු විය.

රැජින බ්‍රහස්පතින්දා ඇගේ ස්කොට්ලන්ත නිවස වන බල්මොරල් කාසල්හිදී මිය ගිය අතර, සිංහාසනයට නැගීමට ඊළඟට සිටින චාල්ස් ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඒ වන විටත් ඇය වටා සිට ඇත.

ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව දෙවන එලිසබෙත් රැජිනයි.

රැජින ගේ අභාවයෙන් පසුව වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු එක්සත් රාජධානියේ රජු බවට පත්වේ.

කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළුව තවත් රාජ්‍යයන් කීපයක් චාල්ස් රජු යටතට පත්වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»