දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්චාකිරීමට සූදානම්-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදුවී තිබේ.

එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඹස්සේ විසඳාගතයුතු බවත් ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්චාකිරීමට සූදානම් බවත් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»