දුමින් ද සිල්වාට නිවාස අධිකාරියේ සභාපතිකම.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දුමින්ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇති බව ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»