දිවි නැගුම ලක්ෂ 365 ක වංචා නඩුවෙන් බැසිල් නිදහස්….

දිවි නැගුම ලක්ෂ 365 ක වංචා නඩුවෙන් බැසිල් නිදහස්….නීතිපති චෝදනා පත්‍ ඉල්ලා අස්කර ගනී…

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක්වැය කර ජී.අයි.බට මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුමසංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කර තිබේ.

ඒ එම නඩුවට අදාළ චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»